05.jpg
සවිස්තරාත්මකව කියවීමට
මධ්‍ය විද්‍යාලයීය සිංහල වෙබ් අඩවියේ පෙනුම
 

කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ 1918 පාඨශාලා දර්ශනය යන පොතේ
මාම්පේ පාසැල(දැන් පිළියන්දල මධ්‍ය විද්‍යාලය) පිළිබඳ සටහන.


මාම්පේ පියරතනසාර බෞද්ධ මිශ්‍ර පාඨශාලාව.

විවෘත කලේ : 1889.07.07
රෙජිස්ටර් කළේ : 1892
තත්වය : මධ්‍යම
මාසික සාමාන්‍ය ගණන : ගෑණු ළමයි 146/ පිරිමි ළමයි 192
පාඨශාලාව පවත්වන කාලය : පෙ.ව. 8.30 පටන් පස්වරු 2.00 දක්වා
ආණ්ඩුවේ විභාගය : සැප්තැම්බර්
ප්‍රදේශ කලමණාකාර තැනගේ නම සහ : එච් දොන් කොරනේලිස් වෙද මහත්මයා,
ලියුම් ලැබෙන පිළිවෙල                       මාම්පේ, කැස්බෑව.
ප්‍රධාන ගුරුවරයා : ඇම්. ඩී. ජේ. පෙරේරා
පළාත : බස්නාහිර
කෝරලය : සල්පිටි
පත්තුව : පල්ලේ
ගම : මාම්පේ
ඉතා ලඟ තැපැල්හල : කැස්බෑව
පාඨශාලාවේ සිට ඊට දුර : බඹ 25යි
ඉතා ලඟ මනිඕඩර කන්තෝරුව : කැස්බෑව
පාඨශාලාවේ සිට ඊට දුර : බඹ 25යි
ඉතා ලඟ ටැලිග්‍රෑම් කන්තෝරුව : මොරටුව
පාඨශාලාවේ සිට ඊට දුර : සැතැප්ම 4
ඉතා ලඟ දුම්රිය පල : ලුනාව
පාඨශාලාවේ සිට ඊට දුර : සැ. 3  1/2
පාඨශාලාවේ ආරම්භය : 1887දී


*මෙම ලිපියට අදාලව තවත් විස්තර නුඳුරේදීම එක් කරනු ඇත. පාසලේ ඉතිහාසය සම්බන්ධව වැදගත් විස්තර හෝ ඡායාරූප ඔබ සතුවේ නම්, පාසලේ පරිඝණක අංශය වෙත ලැබීමට සලස්වන ලෙස අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
 
සම්බන්ධ වෙන්න
We have 10 guests online
Members : 94
Content : 13
Content View Hits : 3468